| පාසල ආරම්භ වූ දිනය | 1960.10.11 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 23480 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක්කර 5
|
| පාසල පිහිටි පළාත |
සබරගමුව පළාත |
| දිස්ත්‍රික්කය |
රත්නපුර
|
| කලාපය |
ඇඹිලිපිටිය
|
| කොට්ඨාසය |
ඇඹිලිපිටිය
|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ඇඹිලිපිටිය
|
| ග්‍රාම සේවක වසම |
තෝරකොලයාය
|
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 35 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 560 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 38 |
| පාසලේ වර්ණය |
merum වර්ණය
|
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ