ද්විතික අංශය (6-11 )
6 වසර සිට 11 වසර දක්වා ද්විතික අංශය (6-11 ) සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව හා තාක්ෂණවේදය
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- I වන කාණ්ඩය
- ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
- පුරවැසි අධ්‍යයනය
- භූගෝල විද්‍යාව
- II වන කාණ්ඩය
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- III වන කාණ්ඩය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- කෘෂි හා ආහාර තාක්ෂනය
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර
- කලා
විෂයධාරාව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ආර්ථික විද්‍යාව | |