කලිසම
⦁ නිල ඇදුම සඳහා නිර්දේශ රෙදි වර්ගය විය යුතුයි.
⦁ බෑන්ඩ් එක අඟල් 2 ක් විය යුතුය.
⦁ ඉන පටි සඳහා ගාංචු නොදුමිය යුතුය
⦁ ඉදිරිපස එක් පැත්තකට රැලි දෙක බැගින් රැලි දෙක බැගින් රැලි 4 ක් යෙදිය යුතුය.
⦁ දෙපසට හැඩ සාක්කු දෙකක් විය යුතුය.
⦁ පිටු පස දකුණුපසට පමනක් එක් සාක්කුවක් යෙදිය යුතුය
⦁ එය වැසීමට රෙදි මුද්දක් හා බොත්තමක් යෙදිය යුතුය
⦁ කලිසමේ පහල තනි නැම්මක් තිබියියුතු අතර එම ශරීර ප්‍රමාණය අනුව කලිසමේ පහළ කොටස අවම අඟල් 16 ක් හා උපරිම අඟල් 18 ත් අතර තිබිය යුතුය.
⦁ සියලුම මැහුම් තනි මැහුම් විය යුතු අතර කිසිසේත්ම ද්විත්ව මැහුම් වාටි නොයෙදිය යුතුය
කමිසය
⦁ සාමාන්‍ය කොළරය.
⦁ කමිස අත වැලමිට දක්වා දික්විය යුතුය
⦁ පාසල් නිල ඇදුම් සඳහා නිර්දේශිත රෙදි වර්ගය විය යුතුය
⦁ තනි සුදු පාට විය යුතුය
⦁ වම් පස කමිස සාක්කුව
⦁ සාක්කුවේ දකුණු පස පාසලේ නිල ලාංඡනය මසා සවි කළ යුතුය
⦁ ඉදිරිපස බොත්තම් පේලිය බෑන්ඩ් එකක් යොදා නොතිබිය යුතුය
⦁ සියලුම මැහුම් තනි මැහුම් විය යුතු අතර කිසිසේත්ම ද්විත්ව මැහුම් වාටි නොයෙදිය යුතුය
⦁ පිටුපස යෝක් එකක් තිබිය යුතුය එයට රැළි සම්බන්ධ නොවිය යුතුය.
සපත්තු
⦁ තනි කළු පාට විය යුතුය
⦁ ලේස් සහිත සපත්තු විය යුතුය.
⦁ විලාසිත් සහිත උල් වූ සපත්තු පැළදීම තහනම්ය
⦁ පාදයේ සපත්තු පැළදීමට නොහැකි ආබාධ අවස්ථාවකදී පමණක් කලුපාට රඉර් සපත්තු පැළදිය ය
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ නිල ඇඳුම