නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවිඩය

 

සයිබර් ලොවට පියාපත් ව්‍යාපෘතිය යටතේ මාර්ගගත වෙබ් අඩවි සංවර්ධන පුහුණුව ලැබූ සිසුන් විසින්  නිර්මාණය  කරන ලද වෙබ් අඩවියට නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සුභ පැතුම් එක් කරමි.

 

රටේ අගනාම සම්පත වන දරු දැරියන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමින් එවුන්ගේ අගය වැඩිදියුනු කිරීමේ එක් සාර්ථක ක්‍රමෝපායක් ලෙස මම මෙම ක්‍රියාදාමය අගය කරමි. වත්මන් තාක්ෂණික ලෝකයට වැඩදායීවන සිසු කන්ඩායමක් නිර්මාණශිලීව සිදු කරන ලද මෙම වෙබ් අඩවිය බෙහෙවින්ම අගය කර සිටින අතර එම කාර්යන් තවදුරටත් සාර්ථකව අඛණ්ඩව පවත්වාගෙන යාමට මාගේ සුභාශිංශන එක් කරමි.

 

 

K.P.ජයනාත්

නියෝජ්‍ය විදුහල්පතිනි -  ර/ඇඹි/තෝරකොළයාය ම.වි.

 

 

 

Search