පාසලේ දැක්ම "අභිමානවත් පුරවැසියෙකු උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්'' පාසලේ මෙහෙවර "ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි යහපත් පෞරුෂයකින් හෙබි දරුවන් රටට දායාද කිරීම අප පාසලේ මෙහෙවරයි."