IMG-20220917-WA0019.jpeg
IMG-20220917-WA0017.jpeg
PlayPause
previous arrow
next arrow

WELCOME TO OUR SCHOOL !

විදුහල්පතිතුමාගේ පණිවිඩය

සයිබර් ලොවට පියාපත් ව්‍යාපෘතිය යටතේ මාර්ගගත වෙබ් අඩවි සංවර්ධන පුහුණුව ලැබූ සිසුන් විසින්  නිර්මාණය  කරන ලද වෙබ් අඩවියට වත්මන් විදුහල්පතිවරයා ලෙස සුභ පැතුම් එක් කරමි.
තොරතුරු හුවමාරුව ඇසුරු සැනෙකින් ලොව පුරා ව්‍යාප්ත වන මෙම යුගයේ දී, එම තාක්ෂණයට ගැලපෙන සේ දරුවන් දැනුමෙන් හැකියාවෙන් හා කුසලතාවලින් සන්නද්ධ කිරීමේ කාලීන අවශ්‍යතාවය සපුරාලීමේ එක් සාර්ථක ව්‍යාපෘතියක් ලෙස මා මෙය ඉතාමක් අගය කරමි.


ශිඝ්‍රයෙන් වෙනස් වන සමාජයක නූතන ප්‍රවණතාවන්ට හා අභියෝගයන්ට මුහුණ දිය හැකි පුරවැසියන් නිර්මාණය කිරීමේ ගුරු වගකීම සාක්ෂාත් කළ විෂයබාර ගුරුමහත්මියටත්, මෙම වෙබ් අඩවිය සාර්ථකව නිම කරමින් සිටින දුවා දරුවන්ටත් මාගේ ස්තූතිය පුද කර සිටිමි.



එච්.ටි.පුෂ්පකුමාර
විදුහල්පති - ර/ඇඹි/තෝරකොළයාය ම.වි.








0

Notifications

Notice Board

ලෝක ගුරු දිනය 2023

R/EMB/Thorakolayaya Maha vidyalaya